දේශපාලන සිරකරුවන් සියළු දෙනාම නිදහස් කරලා ඉවරයි – විජයකලා

යහපාලන රජය විසින් දෙමළ දේශපාලන සිරකරුවන් සියළු දෙනාම නිදහස් කර ඇති බවත්, දැනට බන්‍ධනාගාරවල සිටින්නේ චෝදනා එල්ලවූවන් බව කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් පවසයි. ඊයේ දින යාපනය පිහිටි ඇයගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පවසා තිබේ. “යහපාලන රජය විසින් දෙමළ දේශපාලන සිරකරුවන් සියළු දෙනාම නිදහස් කර අවසන්, දැනට බන්‍ධනාගාරවල සිටින්නේ අධිකරණයේදී නඩු … Continue reading දේශපාලන සිරකරුවන් සියළු දෙනාම නිදහස් කරලා ඉවරයි – විජයකලා